Wednesday, May 31, 2023
spot_img

Latest Posts

“ගෙවන්න බැහැ හකුලා ගනිව්” වැඩි වූ විදුලි බිලට එරෙහිව උද්ඝෝෂණයක්!

“ගෙවන්න බැහැ හකුලා ගනිව් “යන තේමාව යටතේ විදුලි බිල අඩුකරන ලෙස ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද(09) කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්විනි.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය වෘත්තීය සමිති බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කොට තිබුණි.

සියලුම ඡායාරූප නරඹන්න.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.