ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා යාපනයේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් හි නිරීක්ෂණ චාරිකාවක

ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් සෙවිති සායි මුරලි මහතා ඊයේ (09) යාපනය, නෙල්ලිඅඩි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම ශාඛාවේ සිසු සිසුවියෝ 600ක් පරිගණක භාෂා අධ්‍යාපනය ලබති. යාපනය දිස්ත්‍රික්කය සඳහා ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මධ්‍යස්ථාන 9ක් ලබාදී ඇති අතර ඒවායින් නෙල්ලිඅඩි, උඩුපිට්ටි, නල්ලූර්, වඩුකෝට්ටෙයි සහ තෙල්ලිපලෙයි යන ශාඛාවන් දැනටමත් විවෘත … Continue reading ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා යාපනයේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් හි නිරීක්ෂණ චාරිකාවක