වී වගාවට නව මාවතක් විවර වෙයි!ගොවියන්ටත් ඩිජිටල්කරණ අත්දැකීම්!

Date:

කොළඹ LNW: එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්තම සංවිධානය (FAO) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ඇතිව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ.

වී ගොවීන් අතර ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය (IPNM) පිළිබඳ දැනුම සහ භාවිතයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් සිදුකෙරෙන පරිවර්තනීය වැඩසටහනක් ලෙසයි එය ක්‍රියාත්මක අකර ඇත්තේ.

“සාරවත් සක් සරුසාර අස්වැන්නක්” යන තේමාව යටතේ පොළොන්නරුවේදී පවත්වනු ලැබූ එම මංගල ගොවි ක්ෂේත්‍ර දිනය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින
සහයෝගීතා ප්‍රධානී යොහාන් හෙසේ, ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ FAO නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් සහ කෘෂිකර්ම දෙඅපර්තමෙන්තුවේ ප්‍රධාන නියෝජිතයින් විසින් ආරම්භ කර තිබුණි.

එම මංගල ගොවි ක්ෂේත්‍ර දිනය වෙනුවෙන් ගොවීන් 300 කට අධික පිරිසක සහභාගී වී ඇත. වඩා තිරසාර සහ ඵලදායී ගොවිතැනක් සඳහන් IPNM ශිල්පීය ක්‍රම භාවිතය පිළිබඳ ප්‍රයෝගික අත්දැකීම් සහ අවබෝධය ද ලබා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

WHO සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුව ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඊයේ (17) දින...

රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වය මත...

බංගලාදේශය හමුවේ පරාජය වී ඉන්දියාව හමුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ලෝකයේම අවධානයට පාත්‍ර වී...

චීනයේ Hainan නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුම අද සිට!

කොළඹ LNW:Hainan පළාතේ නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුමක්...