ඇමති ටිරාන්ව මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Date:

පසුගිය 07 සහ 08 යන දිනවල කොළඹ විශ්ව විද්‍යාලය අවටත් 08 වනදා කැළණිය විශ්ව විද්‍යාලය අවටත් පැවති උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

ඒ අනුව එම උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලිසිය ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාව ලබන 13 වනදා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවන බවයි එම කොමිසම නිවේදනය කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...