*
Wednesday, May 29, 2024
spot_img

Latest Posts

ඇමති ටිරාන්ව මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

පසුගිය 07 සහ 08 යන දිනවල කොළඹ විශ්ව විද්‍යාලය අවටත් 08 වනදා කැළණිය විශ්ව විද්‍යාලය අවටත් පැවති උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

ඒ අනුව එම උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලිසිය ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාව ලබන 13 වනදා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවන බවයි එම කොමිසම නිවේදනය කර ඇත්තේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan