පුංචි ජන්දයේ අති විශේෂ ගැසට්ටුවත් නිකුත් කෙරේ!

Date:

මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය 2023.04.25 වනදා පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර ඇත.

මැතිවරණ කොමිෂන් සබහවේ නියමය පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් එම නිවේදනය කිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව ජන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා තිබුණු බාධාව මෙන්ම මුදල් අමාත්‍යාංශයෙන් මතුව තිබුණු බාධවන් ඉවත්ව ඇති බවයි දැක්වෙන්නේ.

ඒ අනුව එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...