ඖෂධ මිල ඉහළ දැමීමට අනුමැතිය හිමි වෙයි

Date:

ඖෂධ මිල ඉහළ දැමීම සඳහා සමාගම්වලට අනුමැතිය ලබාදුන් බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඩොලරයේ අගයට සමානුපාතිකව යම් ප්‍රතිශතයකින් ඖෂධ මිල ඉහළ යනු ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

කිසිදු ඖෂධ හිගයක් නොමැති බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ අද සිට නියමිත පරිදි ඖෂධ සැපයුම් හා බෙදාහැරීම් සිදු කිරීමට සමාගම් එකඟ වූ බවයි. මාස හතරක ප්‍රමාණවත් ඖෂධ තොග සමාගම් සතුව පවතින බවද ජයසුමන මහතා සඳහන් කරනවා.

ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීම් සමාගම් ඊයේ ඇමතිවරයා සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී මෙම එකඟතාවලට පැමිණ ඇත.

ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ ඖෂධ හිගයක් ඇති නොවන බවට සහතිකයක් ලබාදිය හැකි බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් පාන්දරින්ම වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ හෝටලයක සිටි දෙදෙනෙකු...

සිස්ටම් චේන්ජ් කියන්නේ අධිකරණ තීන්දු දේශපාලන යූටියුබ්කරුවන් පූර්වයෙන් ප්‍රකාශයට පත් කිරීමද ? – සජිත් ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක...

අද ඇරඹීමට ගිය වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (25) පෙරවරු 08.00 සිට...

ඇමති වසන්තගේ හොර ඔප්පු නඩුව – අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යැව්වේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් ප්‍රශ්න කරයි !

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක්...