(VIDEO):අනුරට ගහන ඒවා බැක් ෆයර් වෙන හැටි/ගෝඨා පෙරළුවේ කපුටු පොතද?/ කෝප් කමිටුව කලකට පසු හොඳටම කරයි.රත්තරං තේරීමක්!

Date:

කොළඹ LNW:මහ බැංකුවේ නිලධාරීන්ගේ අනපේක්ෂිත වැටුප් වැඩිකරගැනීමේ කතා බහේ සිට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණය එළිදැක්වීමත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ කාටුන් චිත්‍ර පොත එළිදැක්වීමත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කෝප් කමිටුවේ සභාපති ලෙස පත්කරගැනීම දක්වා වූ සතියේ සුවිශේෂී දේශපාලන සිදුවීම් පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමුව තිබුණි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් විවිධ මතවාද සමාජය තුළ ගොඩනැගෙමින් තිබෙන අතර දේශපාලන හැමදාම වගේ අලුත් වන්නේ මෙවැනි සිදුවීම් සමඟින්.

මැතිවරණ අපේක්ෂාවෙන් පසුවන කාලයක දේශපාලන පිටියේ සිදුවන ඕනෑම දෙයක් පෙනෙන්න ගන්නෙත් විශේෂත්වයක් සහිතව. ඒක තමයි ස්වභාවය.

ඉතිං මේ නොයෙක් කතන්දර ගැන සමාජයේ අවධානය යොමුවුණ ආකාරය ගැන අවධානයෙන් පසුවීම තුළ භූමිය වෙනස් වෙන ආකාරය ගැන දිශානතියක් හඳුනාගැනීමට හැකි වනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාප – සජබ හවුල ගැන විශේෂ තීන්දුවකට – එජාපයෙන් යෝජනා කිහිපයකුත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එකමුතුව කටයුතු...

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...

‘මහ ගෙදර’ වාසය

මහ ගෙදරකුඩාවට වසමි මමමට වඩා විසල්වඔබ ඒ අසල අරින විට...

පකිස්තානයෙන් හොඳ ආරම්භයක්

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පකිස්තානයේ ආරම්භක පිතිකරුවන්ගේ ද,ආරම්භක...