සටහන – නිපුනි ලියනගේ
මාර්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Academy of Motion Picture Arts and Sciences (AMPAS) විසින් පිරිනමන 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල 2024 මාර්තු 10 වන දින ලොස් ඇන්ජලීස් හි හොලිවුඩයේ ඩොල්බි රඟහලේදී සාර්ථකව මෙවරත් පැවැත්විණි.

උත්සවය අතරතුර, AMPAS විසින් 2023 දී නිකුත් කරන ලද චිත්‍රපට ගෞරව දැක්වීම සඳහා කාණ්ඩ 23 ක් යටතේ ඔස්කාර් සම්මාන ප්‍රදානය කරන ලදී.
ABC විසින් එක්සත් ජනපදයේ විකාශනය කරන ලද මෙම උත්සවය, රාජ් කපූර්, මොලී මැක්නර්නි සහ කැටි මුලන් විසින් නිෂ්පාදනය කරන ලද අතර, හමිෂ් හැමිල්ටන් අධ්‍යක්ෂක විය.
2017 දී 89 වැනි උත්සවය, 2018 දී 90 වැනි උත්සවය සහ 2023 දී 95 වැනි උත්සවය පැවැත්වීමෙන් අනතුරුව, විකට නළු ජිමී කිමෙල් සිව්වන වරටත් සංදර්ශන සත්කාරකත්වය ලබා දුන්නේය.
2024 ඔස්කාර් සම්මාන ලබපු සහ නාම යොජනා අතරට තේරී පත් වූ අයවලුන් මෙසේය;
Best picture (හොඳම චිත්‍රපටය)

American Fiction
Anatomy of a Fall
Barbie
The Holdovers
Killers of the Flower Moon
Maestro
Oppenheimer – WINNER
Past Lives
Poor Things
The Zone of Interest
Best actor in a leading role (හොඳම නළුවා)

Bradley Cooper – Maestro
Colman Domingo – Rustin
Paul Giamatti – The Holdovers
Cillian Murphy – Oppenheimer – WINNER
Jeffrey Wright – American Fiction
Best actor in a supporting role (හොඳම සහය නළුවා)

Sterling K Brown – American Fiction
Robert De Niro – Killers of the Flower Moon
Robert Downey Jr – Oppenheimer – WINNER
Ryan Gosling – Barbie
Mark Ruffalo – Poor Things
Best actress in a leading role (හොඳම නිළිය)

Annette Bening – Nyad
Lily Gladstone – Killers of the Flower Moon
Sandra Hüller – Anatomy of a Fall
Carey Mulligan – Maestro
Emma Stone – Poor Things – WINNER
Best actress in a supporting role (හොඳම සහය නිළිය)

Emily Blunt – Oppenheimer
Danielle Brooks – The Color Purple
America Ferrera – Barbie
Jodie Foster – Nyad
Da’Vine Joy Randolph – The Holdovers – WINNER
Best directing (හොඳම අධ්‍යක්ෂණය)

Anatomy of a Fall – Justine Triet
Killers of the Flower Moon – Martin Scorsese
Oppenheimer – Christopher Nolan – WINNER
Poor Things – Yorgos Lanthimos
The Zone of Interest – Jonathan Glazer
Best animated feature film (හොඳම සජීවිකරණ චිත්‍රපටය)

The Boy and the Heron – WINNER
Elemental
Nimona
Robot Dreams
Spider-Man: Across the Spider-Verse
Best adapted screenplay (හොඳම අනුවර්තනය වූ තිර රචනය)
American Fiction – WINNER
Barbie
Oppenheimer
Poor Things
The Zone of Interest
Best original screenplay (හොඳම මුල් තිර රචනය)
Anatomy of a Fall – WINNER
The Holdovers
Maestro
May December
Past Lives
Best cinematography (හොඳම කැමරාකරණය)
El Conde
Killers of the Flower Moon
Maestro
Oppenheimer- WINNER
Poor Things
Best costume design (හොඳම ඇඳුම් නිර්මාණය)
Barbie
Killers of the Flower Moon
Napoleon
Oppenheimer
Poor Things – WINNER
Best documentary feature film (හොඳම වාර්තා චිත්‍රපටය)
Bobi Wine: The People’s President
The Eternal Memory
Four Daughters
To Kill a Tiger
20 Days in Mariupol – WINNER
Best documentary short film (හොඳම වාර්තා කෙටි චිත්‍රපටය)
The ABCs of Book Banning
The Barber of Little Rock
Island in Between
The Last Repair Shop – WINNER
Nǎi Nai & Wài Pó
Best film editing (හොඳම චිත්‍රපට සංස්කරණය)
Anatomy of a Fall
The Holdovers
Killers of the Flower Moon
Oppenheimer – WINNER
Poor Things
Best international feature film (හොඳම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටිය)

Io Capitano
Perfect Days
Society of the Snow
The Teachers’ Lounge
The Zone of Interest – WINNER
Best makeup and hairstyling (හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර)
Golda
Maestro
Oppenheimer
Poor Things – WINNER
Society of the Snow
Best original score (හොඳම තනු නිර්මාණය)
American Fiction
Indiana Jones and the Dial of Destiny
Killers of the Flower Moon
Oppenheimer – WINNER
Poor Things
Best original song (හොඳම මුල් ගීතය)

The Fire Inside – Flamin’ Hot
I’m Just Ken – Barbie
It Never Went Away – American Symphony
Wahzhazhe (A Song for My People) – Killers of the Flower Moon
What Was I Made For? – Barbie – WINNER
Best production design (හොඳම නිෂ්පාදන නිර්මාණය)
Barbie
Killers of the Flower Moon
Napoleon
Oppenheimer
Poor Things – WINNER
Best animated short film (හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය)
Letter to a Pig
Ninety-Five Senses
Our Uniform
Pachyderme
WAR IS OVER! Inspired by the Music of John & Yoko – WINNER
Best live action short film (හොඳම සජීවී ක්‍රියාදාම කෙටි චිත්‍රපටය)
The After
Invincible
Knight of Fortune
Red, White and Blue
The Wonderful Story of Henry Sugar – WINNER
Best sound (හොඳම ශබ්දනිරූපණය)
The Creator
Maestro
Mission: Impossible – Dead Reckoning Part One
Oppenheimer
The Zone of Interest – WINNER
Best visual effects (හොඳම දෘශ්‍ය ප්‍රයෝග)
The Creator
Godzilla Minus One – WINNER
Guardians of the Galaxy Vol 3
Mission: Impossible – Dead Reckoning Part One
Napoleon
