හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 11, කොළඹ (LNW):

හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ටී 56 ගිනි අවියක්, මැගසින් දෙකක්, පතොරොම් 130ක් බෝර 12 ගිනි අවියක් , ඔහුට අයත් අත්තනගල්ල ප්‍රදේශයේ ඉඩමක තිබී සොයා ගැනීමත් සමග බව පැවසේ.

තවද, ටී 56 ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ සඟවා තබා ඇතැයි ඔහු පැවසීමත් සමග එම ගිනි අවි සොයා විමර්ශන ක්‍රියාත්මක කිරීමටද පොලීසිය පියවර ගෙන ඇති අතර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය dio ගොවියන්ට වෙච්ච දේ දේශීය alto ගොවියන්ටත් ළඟදීම වෙන ලකුණු ….

Honda ලා දේශීය dio ගොයියන්ට කෙළවලාම දැම්මා වගේ, Browns...

රනිල්ගේ නිල රථයේ රක්ෂණ වාරිකය ගෙවලා නෑ ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රජයෙන් ලබාදී ඇති නිල...

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...