ඇමති ටිරාන් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවීම වැරදියි – ප්‍රතිභා මහානාමහේවා

මානව හිමිකම් උල්ලංඝණය වීමක් සම්බන්ධ සිදුවීමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පළමුව කළ යුත්තේ ඊට අදාළ රාජ්‍ය ආයතනයේ නිලධාරීන් හරහා වාර්තාවක් කැඳවා අධ්‍යයනය කිරීම මිස එහි විෂය භාර ඇමතිවරයා කැඳවීම නොවන බව එම කොමිසමේ හිටපු සභාපති, නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි. ඒ අනුව, විරෝධතා විසුරුවාහැරීමේ සිදුවීම්වලට අදාළව මානව හිමිකම් කොමිසම පළමුව කළ යුතුව තිබුණේ මහජන … Continue reading ඇමති ටිරාන් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවීම වැරදියි – ප්‍රතිභා මහානාමහේවා