ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියනයක ණය මාර්ගයක්

Date:

ශ්‍රී ලංකාව සඳහා තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මාර්ගයක් (credit line) ලබාදීමට ඉන්දීය රජය එකඟ වී ඇති බව වාර්තා වේ.

මෙම ණය මාර්ගය මෙරටට ඖෂධ ආනයනය කිරීම සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් ඉන්දීය රජයේ බලධාරීන් සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම ණය මාර්ගය ලබාගැනීමට හැකියාව ලැබී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...