DP Education පරිගණක පාඨමාලාව ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි !

DP Education වැඩසටහන සහ මොරටුව විශ්ව විද්‍යාලය එක්ව පවත්වාගෙන යන Trainee Full Stack Developer මාර්ගගත පාඨමාලාව, යුරෝපා සමුළුව විසින් සංවිධානය කළ 08 වැනි විද්‍යුත් අධ්‍යාපන විශිෂ්ඨතා 2022 (8th e-learning excellence award 2022) සම්මාන උළෙලේ ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ. මෙම සම්මාන උළෙල ගෝලීය ශ්‍රාස්තාලීය පර්යේෂණ ආයතනයක් වන බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර ශ්‍රාස්තාලීය සම්මේලනයේදී පැවැත්විණි. එය විද්‍යුත් අධ්‍යාපනය භාවිතයේ … Continue reading DP Education පරිගණක පාඨමාලාව ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි !