කන්වර්ෂන් තෙරපි තහනම් කරන්න පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

පුද්ගලයකුගේ ලිංගික දිශානතිය (Sexual Orientation) හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය (Gender Identity) ‘නිවැරදි’ මඟට යොමුකළ හැකි ය යන විශ්වාසය මත ශ්‍රී ලංකාවේ භාවිතයේ යෙදෙන අවිද්‍යාත්මක හා මනුෂ්‍යයන්ට හානිකර යැයි හඳුනාගෙන තිබෙන කන්වර්ෂන් තෙරපි (Conversion Therapy) හෙවත් පරිවර්තන චිකිත්සා නම් ව්‍යාජ මනෝචිකිත්සක ප්‍රතිකාරය තහනම් කිරීම යෝජනා කරමින් පළමු වරට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වන … Continue reading කන්වර්ෂන් තෙරපි තහනම් කරන්න පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!