ඇත්තටම මගේ දෛවය හරිම පුදුමයි !

Date:

මීට අවුරුදු ගානකට ඉස්සර යකඩ පිහාටු ෆිල්ම් එකට මට තට්ටේ ගාලා , ජම්පරේ අන්දලා මේ වැලිකඩ හිරගෙදරම රඟපාන්න සිද්ද උනා .

අද සැබෑ ජිවිතේ ඒ විදිහටම මට ඒ හිර ගෙදරම ඉන්න සිද්ද වෙලා . හෙට මගේ උපන් දිනය.

ගිය උපන් දිනයටත් මම හිටියේ හිරේ.

යකඩ පිහාටු ෆිල්ම් එකේ මම හිරේ යන්නේ දූෂිත මිනීමරුවන්ට දඬුවම් දෙන්න ගිය වරදට.

එතකොට ඇත්ත ජිවිතේ හිරේ ගියේ ??

මගේ ආදරණිය ජනතාව මොකද හිතන්නේ ?

~Ranjan Ramanayake Media Team

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...