ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙක්?

Date:

ඉදිරි දෙසතිය ඇතුළත, ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුබවාදී තීරණයකට එළඹෙනු ඇතැයි එම පක්ෂයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මෙම තීරණය ගැනීම සඳහා පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඉදිරි දෙසතිය තුළ රැස්වීමට නියමිත අතර, ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙනවා ද, සන්ධාන ගතවෙනවා ද නැතහොත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කෙරෙනවා ද යන්න මෙහිදී සාකච්ඡා කර තීරණයකට එළඹීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

පක්ෂය තුළ පෞද්ගලික මත තිබිය හැකි වුවත් ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් නම් කෙරෙනු ඇතැයි ද ඔවුන්ගේ විශ්වාසය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...