(VIDEO):රනිල් ඉන්නේ වියරු වැටිලා ඔහු දැන් රාජපක්ෂලාගේ සට්ටැඹි රාළ – මරික්කාර් රනිල්ට දුවන්න දෙයි!

Date:

කොළඹ LNW:සැබෑව වේදිකාව තුළ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන්ගේ සට්ටැඹි රාළ බව පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

ඒ, අද (12) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

රාජපක්ෂලාට ජනමතයක් නොමැති බවට පෙනෙන්න ගත් විට සට්ටැඹි රාළට කේන්ති යන අතර වික්‍රමසිංහ ජනාධිපතිට එදා සිදු වුයේද එය බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එදා ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාව තුළම තිබුණේ වියරුවෙන්,තරහෙන්,ක්‍රෝධයෙන්, කුහකමෙන් සමඟි ජන බලවේගයට බැන වැදීම බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...