ඇමති ටිරාන්ව කැඳවීම පිළිබඳ මානව හිමිකම් කොමිසමේ බෙදීමක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවීමේ තීන්දුව සම්බන්ධයෙන් එම කොමිසමේ සාමාජිකයින් අතර බෙදීමක් පවතින බව ආරංචිමාර්ග පවසයි. ඒ අනුව, එම තීන්දුවට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව එම කොමිසමේ සාමාජිකයින් පස් දෙනාගෙන් හතර දෙනෙකුම ප්‍රකාශ කර ඇති බව සඳහන්. මාර්තු 7 සහ 8 යන දිනවල කොළඹ විශ්ව විද්‍යාලය අවටත් මාර්තු … Continue reading ඇමති ටිරාන්ව කැඳවීම පිළිබඳ මානව හිමිකම් කොමිසමේ බෙදීමක්