*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

පාළු කැලෑවකින් බිත්තර ලක්ෂයක් මතුවෙයි !

මහකුඹුක්කඩවල – වල්පාළුව රක්ෂිතයට කිසිවකු විසින් ගෙනවිත් දමා තිබුණු නරක් වූ බිත්තර විශාල ප්‍රමාණයක් හමුවී තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව ඊයේ (11) දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සහ පොලීසිය එම ස්ථානයට ගොස් තිබුණු අතර ඔවුන්ට දැකගැනීමට හැකිවී ඇත්තේ බිත්තර විශාල ප්‍රමාණයක් කුඩුවී ඒවායේ කටු එම රක්ෂිතයෙහි පාළු ස්ථානයක විසිර තිබෙන ආකාරයයි.

කවුරුන් හෝ විසින් පසුගිය සමයේ සඟවාගෙන සිටි බිත්තර ලක්ෂයක් පමණ නරක් වූ පසු මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි නිලධාරීන් සැක පහළ කරන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan