සිමෙන්ති කොට්ටයක මිල එකවර 475 කින් ඉහළ යයි – නව මිල 1850 යි

Date:

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1850 ක් දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බවයි සමාගම් පවසන්නේ.

අවසන් වරට සිදුකළ මිළ සංශෝධනය අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375 ක් ලෙස පැවති අතර මෙවර එකවර රුපියල් 475 කින් ඉහළ ගොස් තිබේ.

වසරකට ආසන්න මෑත කාලය තුළ සිමෙන්ති මිල දෙගුණයකින් ඉහළ යෑම විශේෂත්වයකි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...