මට්ටක්කුලියේ වෙඩිතැබීමක්

මට්ටක්කුලිය, අලිවත්ත ප්‍රදේශයේදී ඊයේ (12) සවස වෙඩිතැබීමක් සිදුව තිබේ.

ඊයේ සවස 05.30 ට පමණ අලිවත්ත ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ එම නිවසේ සිටි තරුණයකු ඉලක්ක කරගනිමිනි.

කෙසේවෙතත් අදාළ තරුණයා එම වෙඩි ප්‍රහාරයෙන් බේරී ඇති අතර වෙඩික්කරුවන් පළාගොස් ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...