(VIDEO): වහාම වී මිලදී ගැනීම් කඩිනම් කරන්න – ආණ්ඩුවේ පොහොට්ටු මන්ත්‍රී ආණ්ඩුවෙන් ඉල්ලයි

Date:

කොළඹ LNW: වී මිලදී ගැනීමේ කටයුතු වහාම කඩිනම් කරන ලෙස වී අලෙවි මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා ගොවිජන සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ගොවිජනතාව වෙනුවෙන් සිතා වී මිලදී ගැනීමේ තරඟකාරීතත්වයක් වෙළෙඳපොළ තුළ ඇති කළ යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...