දිගු ගමනක දිවි සැරිය – එස්.ජී.පුංචිහේවාගේ දිවි සැරිය ග්‍රන්ථාරූඪ වෙයි! (PHOTOS)

කොළඹ LNW: ”දිගු ගමනක දිවි සැරිය” සමාජ ක්‍රියාකාරිකයෙකු සහ සමානව හිතවාදියෙකු වූ නීතිඥ එස්.ජී.පුංචිහේවාගේ දිවිය අළලා රචිත කෘතිය ඊයේ (12) කොළඹදී දොරට වැඩීය.

දෙනගම සිරිවර්ධන විසින් කෘතිය රචනා කරන ලද අතර ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරය විසින් එම අවස්ථාව සංවිධානය කර තිබුණි.

මුඛ්‍ය දේශනය මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර විසින් සිදුකරන ලදී.

කෘතිය විදර්ශන ප්‍රකාශනයකි.

දේශපාලන සමාජ ක්‍රියාකරිකයින් ඇතුළු සාහිත හිතකාමී බොහෝ පිරිසක් ඊට එක්ව සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...