මානව හිමිකම් කොමිසම හමුවට යනවාද ? – ඇමති ටිරාන්ගේ තීරණය

අද (13) දිනයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබේ. අදාළ කැඳවීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකර නොමැති බැවින් තමන් එහි නොයාමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පසුගිය සතියේදී කොළඹ සහ කැළණිය විශ්ව විද්‍යාල අවට පැවති උද්ඝෝෂණ පාලනය කිරීමට පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් … Continue reading මානව හිමිකම් කොමිසම හමුවට යනවාද ? – ඇමති ටිරාන්ගේ තීරණය