ඇමරිකාවේ ලොකුම බැංකුවක් කඩා වැටේ !

හාරදහසකට වැඩි වාණිජ බැංකු ප්‍රමාණයක් තිබෙන ඇමරිකාවේ එම බැංකු අතරින් 16වන විශාලතම බැංකුව වූ සිලිකන් වැලි බැංකුව ඊයේ (මාර්තු 10 සිකුරාදා) කඩා වැටුණා. ඉතා ශක්තිමත් මූල්‍ය තත්ත්වයක් තිබුණු මෙම බැංකුව කඩා වැටෙන්නට ගියේ පැය 48ක පමණ කාලයක් පමණයි. පසුගිය 2022 වසර අවසාන වන විට සිලිකන් වැලි බැංකුව සතුව ඩොලර් බිලියන 209ක වත්කම් තිබුණා. වත්කම් ප්‍රමාණය … Continue reading ඇමරිකාවේ ලොකුම බැංකුවක් කඩා වැටේ !