ඔස්කාර් සම්මාන ලාභී පළමු ආසියානු කත!

Date:

මෙලෙස ඔස්කාර් සම්මාන උළෙලෙහි සම්මානයට ප්‍රාප්ත වූ පළමු ආසියාතික කත බවට Michelle Yeoh පත් වීම ඉමහත් ජයග්‍රහණයකි.

ඇය මෙලෙස සම්මානයට ප්‍රාප්ත වූයේ Everything Everywhere All at Once හි ඇය තම දක්ෂ රඟපෑම් ශිල්පීය ගුණය ඉස්මතු කළ බැවිනි.

Everything Everywhere All at Once හි Yeoh චීන-ඇමරිකානු ලොන්ඩ්‍රියක හිමිකරුවෙක් වන අතර ඇය ශක්තිමත් විවාහ දිවියක් නොලද ජෝයි නම් එක් දියණියක් ද සිටින කාන්තාවක ලෙසින් රංඟනයෙන් දායක විය.

ඇය මෙම ජයග්‍රහණය ලැබීමට සුදුසු යැයි Everything Everywhere All at Once නරඹන ඕනෑම අයෙකුගේ මතය වනවා ද නොඅනුමාන ය.

ඉතින් Yeoh ඔබට ජය!

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...