සුවැති දරුවන්ට පාවහන් බෙදා දීමේ නෙළුම් යාය සමාජ සත්කාරය මහියංගනයේ

Date:

මහියංගනය (LNW): නෙළුම් යාය (මහියංගනය) පදනමේ සමාජ සත්කාර යටතේ පාසල් දරුවන්ට පාවහන් ලබා දීමේ වැඩසටහනේ තුන්වන අදියර සඳහා මහියංගනය සහ රිදී මාලියද්ද අධ්‍යාපන කොට්ඨාශවල තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පාවහන් බෙදා දීම අද (13) දින සිදුවිය.

දුමී ඉන්ටර්නැෂනල් (Dumee International) සමූහ ව්‍යාපාරයේ සභාපති දුමින්ද මායාදුන්න මහතාගේ උපන්දිනය වෙනුවෙන්, ඒ මහතාගේ ධන පරිත්‍යාගයෙන්, පාසල් පාවහන් කුට්ටම් 30ක් හද්දත්තාව ද්විතියික පාසල, හද්දත්තාව පාථමික විද්‍යාලය, අලුත්තරම විදුහල, බතලයාය විදුහල සහ ගල්පෝරුයාය විදුහලේ තෝරාගත් දරුවන්ට බෙදා දීම සිදුවිය.

නෙළුම් යාය පදනමේ මෙම සමාජ සත්කාරය සඳහා ඔබත් දායක වීමට කැමති නම් අමතන්න:

ප්‍රියන්ත එස්. බණ්ඩාර (නිර්මාතෘ)
සුවැති දරුවන්
0779878637

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...