“එජාපයට ලක්ෂ 30ක් ඡන්ද තියෙනවා. රනිල්ව නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා හැටියට ගේනවා” රවී අණබෙර ගසයි සමඟ Daily News @8 a.m.

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW):

@ සෙරින් රිවර් පාර්ක්” (Serene River Park) පාරිසරික උද්‍යානය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි.

@ NPP නායක අනුර සහ කැනඩා මහකොමසාරිස් අතර හමුවක්!

@ චන්ද්‍රිකාලා, මෛත්‍රීලා, සජිත්ලා එකතු වෙලා, එකට එකතු වී කුමන්ත්‍රණයක් හදනවා –ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමි පවසයි.

@ ජාතික ජන බලවේගය කියන ලේබලය අලවාගත්තාට ජාතික ජන බලවේගයේ අලුත් පුද්ගලයෙක් නෑ – තිස්ස අත්තනායක කියයි.

@ එජාපයට ලක්ෂ 30ක් ඡන්ද තියෙනවා. රනිල්ව නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා හැටියට ගේනවා – රවී

@ලබන සතියේ අපි IMF හමුවෙනවා, අපේ එකම ඉල්ලීම IMF හරහා මාතෘ, ළමා මන්දපෝෂණය තුරන් කිරීමේ වැඩසටහනක් ලබා ගැනීමයි – සජිත් කියයි

@ දැනට රටේ ඩීසල්, පෙට්‍රල්, පොහොර, බෙහෙත් තියෙන්නේ ණය නොගෙවන නිසා – බන්දුල ගුණවර්ධන කියයි

@ විසඳුම් ලබානොදෙන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වෙනවා – වි.වි.අ. කාර්යමණ්ඩලය

@ අද (13) සිට අලුත්වැඩියා වලින් පසු ග්‍රහලෝකාගාරයේ දර්ශන වාර යළි පැවැත්වෙන බව දැනුම් දෙයි.

@ රාජ්‍ය සේවකයන් සදහා දුම්රිය ආසන වෙන්කරගැනීමේ බලපත්‍ර (වරන්ට්) ලබාදීම 80% කින් අඩු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන ඇති බව පැවසේ.

@ අරුගම්බේ හෝටලයක් තුළ කාන්තාවක කපා කොටා ඝාතනය කරලා!

@ ගාසා ජනතාවගේ කුස ගින්න අවියක් කරගෙන – යුරෝපා සංගමය චෝදනා කරයි

@ ලහිරු සමඟ වේග පන්දු යවන්නන් තිදෙනෙක් සමඟ ශ්‍රී ලංකාව පළමු සටනට

එක්වන්න අපගේ දේශීය පුවත් විස්තය සමඟින්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...