*
Friday, May 17, 2024
spot_img

Latest Posts

රටවල් 6කට චීනයෙන් වීසා රහිත පහසුකම්!

කොළඹ LNW:ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, හංගේරියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල් හයෙහි සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ඇති පුද්ගලයන් සඳහා, චීනය අද (14) සිට වීසා නිදහස් කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මාර්තු පළමු වැනිදා චීන-තායිලන්ත අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීමේ ගිවිසුම නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසු, චීනයේ වීසා රහිත රටවල් සංඛ්‍යාව යළිත් පුළුල්කිරීමක් ලෙසට මෙය සැලකෙයි.

අදාළ ප්‍රතිපත්තිවලට අනුව,මෙම වසරේ මාර්තු 14 සිට නොවැම්බර් 30වැනිදා අතර කාලය තුළ, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 6ක සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට ව්‍යාපාර,සංචාර,නෑදෑ හිතවතුන් බැලීම සඳහා දින 15කට නොවැඩි කාලයක් වෙනුවෙන් චීනයට පැමිණීමේදී,වීසා අයදුම් කිරීමට අවශ්‍ය නොවේ.

දිනූෂි ධීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan