බස් ගාස්තු ඉහළ දමයි – අවම ගාස්තුව 20 යි

Date:

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද පස්වරුවේ බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළේය.

නව සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දමා තිබෙනවා. මීට පෙර අවම ගාස්තුව රුපියල් 17 ක් ලෙස තිබිණි.

උපරිම බස් ගාස්තුව ලෙස පැවති 1303 රුපියල් 1498 දක්වා 195 කින් ඉහළ දමා තිබේ.

ආසන්න වශයෙන් 15% කින් බස් ගාස්තු ඉහළ ගොස් තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...