අද මුළු රට – එක මිටකට – උදේ අටට – රට වඳුරට !

Date:

කෘෂි කාර්මික භෝගවලට හානිකරන සතුන් පිළිබඳ ජාතික සංගණනය අද (මාර්තු 15) දිනයේදී දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත ය.

ඒ අනුව, අද පෙරවරු 08.00 – 08.05 අතර කාලය තුල වනාන්තර බිම් හැර සියලු ගෘහ ඒකක, වගාබිම්, සිද්ධස්ථාන, පාසල්, රජයේ හා රජයේ නොවන ආයතන ආශ්‍රිතව සැරිසරන වදුරන්, රිළවුන්, දඬුලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව හඳුනාගැනීම මෙහිදී සිදුකිරීමට නියමිත බවයි කෘෂිකර්ම, පශූ සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය පවසන්නේ.

එම සතුන් ගණනය කර සටහන් කිරීම සඳහා නිවෙස්වලට ලබාදී ඇති පත්‍රිකාව පුරවා තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට, ආර්ථික සංවර්ධන නිලධාරීවරයාට, සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාට හෝ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයාට බාර දෙන ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...