ඉහළ යන ‘මුස්ලිම් විරෝධී ආගම්වාදයට’ එරෙහිව ගෝලීය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්විසින් මුස්ලිම් විරෝධී ආගම්වාදයේ කරදරකාරී වැඩිවීමක් ආගමික නිදහස ආරක්ෂා කරන ලෙසත්, වෛරී කතා මැඩපැවැත්වීම සඳහා සියලුම රජයන් එක්වී ගෝලීය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ඉල්ලා සිටියි.

සෑම වසරකම මාර්තු 15 වන දින සමරනු ලබන ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ ජාත්‍යන්තර දිනය සඳහා සම්බන්ධ වූ මහලේකම්වරයා ‘X’හි විශේෂ සඳහනක් එක් කරමින් වීඩියෝ සබැඳියක් හරහා මේ බව ප්‍රකශ කර තිබු අතර මෙහිදී මහලේකම්වරයා ඉල්ලා තිබුණේ, සමාජ සහජීවනය පෝෂණය කරන ලෙස සහ ආගමික නිදහස ආරක්ෂා කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...