එළිමහනේ සිදුකරන කටයුතු ගැන වඩාත් විමසිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16, කොළඹ (LNW):වනාන්තර ආශ්‍රිත ගිනිගැනීම් දින 10ක් තුළ ස්ථාන 30කින් වාර්තා වී ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

වනාන්තර ගිනි ගැනීම් පිළිබඳ තොරතුරු  117 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය.

එම මහතා වැඩිදුරටත් පැවසුවේ, පවතින උණුසුම් අධික කලගුණ තතත්ත්වය හමුවේ, එළිමහනේ සිදුකරන කටයුතු වඩාත් විමසිල්ලෙන් සිදුකරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...