(VIDEO)අපේ ආණ්ඩුව වැටුණට පොහොට්ටු පක්ෂය වැටුණේ නෑ. ඒ නිසා තමයි අපිට ඕන කෙනෙක්ම ආපහු ජනාධිපති කළේ – නාමල්

Date:

කොළඹ LNW:පොහොට්ටුව වැටුණු පක්ෂයක් බව කීමට ඇතැමුන් උත්සහ කළද පොහොට්ටුව එලෙස වැටී නැති බවත් වැටුනේ ආණ්ඩුව පමණක බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කුමන්ත්‍රණයකින් ආණ්ඩුව වැටුණද පක්ෂයක් ලෙස නොවැටුණු අතර එලෙස නොවැටීම නිසා අපට අවශ්‍ය කෙනෙක්ම නැවත පාර්ලිමේන්තුවේ කැමැත්තෙන් ජනාධිපති ලෙස පත්කළ බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

පක්ෂයක් ලෙස වැටී සිටියා නම් එලෙස පාර්ලිමේන්තුව තුළ කැමැත්ත පරිදි ජනාධිපතිවරයෙක් පත්කරගැනීමට නොහැකි වන බායි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වත්මන් ආණ්ඩුව නියෝජනය කළද දේශීය ආර්ථිකය ගැන ආණ්ඩුවේ අවධානය අවම බව කණගාටුවෙන් වුවද පැවසීමට සිදුවන බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...