තැපෑල අඩපණ වන ලකුණු!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 16, කොළඹ (LNW):

මේ වනවිට, තැපැල් සේවාව පවත්වාගෙන යාම සඳහා ගැටළු රැසක් පැනනැගී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

ඒ තැපැල් සේවාව තුළ පවතින දැඩි පුරප්පාඩු හිඟය හේතුවෙන් බව පැවසේ.

පුරප්පාඩු ගැටළුව ඇතුළු තවත් ගැටළු 06ක් මුල්කර ගනිමින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේය.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ අද පස්වරු 04.00 සිට එළඹෙන 18 වනදා දක්වා පැය 48ක කාලයක් එම වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...