එස්.ජී.පුන්චිහේවා ශූරීන්ගේ දිවි සැරිය සමීපව කියවමු! (PHOTOS)

Date:

එස්. ජී. පුංචිහේවා කියන්නේ එක වැකියකින් දෙකකින් කියලා ඉවර කළ නොහැකි සුවිශාල චරිතයක්. සිවිල් ක්‍රියාධරයෙක් හැටියට එතුමන්ගේ මැදිහත්වීම්සුළුපටු නැහැ. ඒ වගේ ම ‘ඇත්ත’ පුවත්පතේ සිට ‘අනිද්දා’ දක්වා විවිධ පුවත්පත්, සඟරා තුළ යුග කිහිපයක් තිස්සේ ලියූ දේවල් පුංචි නැහැ. ඉතින් එස්.ජී. සමීපව කියවමු.

(ලහිරු කිතලගමගේ සහෘදයාගේ එෆ්.බී පිටුවෙන් උපුටා ගත් සටහනකි)

සිවිල් ක්‍රියාධර සාහිත්‍යවේදී නීතී… එස්.ජී.පුන්චිහේවා ශූරීන්ගේ දිවි සැරියේ වසර 90 පසු කිරීම නිමිත්තෙන් එස්.ජී. සමීපව කියවීමේ සැදෑව..

එස්.ජී.පුන්චිහේවා අවදියෙන් ඇවිදගිය සැදෑව..

උපහාර උළෙලක් ඊයේ සවස කොළඹ පුස්තකාල ප්‍රලේඛන ශාලාවේදී පැවැත්විනි.

එහි මුලසුන හෙබවූයේ ප්‍රවීණ සාහිත්‍යවේදී මාධ්‍යවේදී දෙනගම සිරිවර්ධන ශූරීන් විසිනි.

මෙහිදී මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර අචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන සහ අනිද්දා පුවත් පතෙහි කතෘ කේ.ජනරන්ජන යන මහත්වරුන් දේශන පැවැත්වූහ.

සියලුම ඡායාරූප;



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...