ආරච්චිකට්ටුව බස් අනතුරින් 13ක් රෝහලට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ (LNW):

නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, හේනකට්ටිය ප්‍රදේශයේ දී  රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අසළ තිබූ අලෙවි සැලක හා මාර ගසක ගැටී අනතුරට  ලක්ව තිබෙන බව වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, බස් රථයේ ඉදිරි දුණු කොළ  කැඩීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.අනතුරින් බස් රථයේ සිටි රියදුරු, කොන්දොස්තර ඇතුළු 13ක් රෝහල් ගත කර ඇත.

පොලිසිය නිවේදනය කළේ, තුවාලකරුවන් හලාවත හා මුන්දලම රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...