UNDP නේවාසික නියෝජිතවරිය සහ විපක්ෂ නායක සජිත් අතර විශේෂ හමුවක් (VIDEO)

Date:

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (16) පැවැත්විණි.

ඒ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ය.

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රශංසාව පළ කළ විපක්ෂ නායකවරයා මෙරට මැතිවරණය පැවැත්වීම සහ ඒ හරහා ජනතාවගේ පරමාධිපත්‍ය සහතික කිරීම උදෙසා එම සංවිධානයේ සක්‍රීය මැදිහත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව ද එහිදී අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...