යන පොලිස්පති කොරහත් බිඳගෙනම යන්න හදයි !

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජාතික පොලිස් කොමිසමට ද පිටපතක් සහිතව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියක් මේ වනවිට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ. පසුගිය අරගල සමයේදී අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගත් මොහොතේ එහි තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල සම්බන්ධයෙන් පොලිස් විශේෂ … Continue reading යන පොලිස්පති කොරහත් බිඳගෙනම යන්න හදයි !