“ස්වර්ණමය පාරාදීසය” යටතේ පළමු ඩොලර් බිලියනය ගෙන ඒමේ අභියෝගය ධම්මික භාරගනී !

“ස්වර්ණමය පාරාදීසය වැඩසටහන” යටතේ ශ්‍රී ලංකාවට පළමු ඇමරිකානු ඩොලර් බිලියනය රැගෙන ඒමේ වගකීම තමන්ම භාරගන්නා බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.