මේ වන විට විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් ජනතාවට පෝලිම්වල දීර්ඝ වෙලාවක් රැඳී සිටීමට සිදුව තිබෙන අතර එසේ රැඳී සිටියද හිස් අතින් හැරෙන්නට සිදුවෙමින් ඇත්තේ අවශ්‍ය පරිදි මෙම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් නොවීම නිසාය.
මෙම තත්ත්වය මත ඉතා නොසන්සුන්කාරී තත්ත්වයන් නිර්මාණය වී තිබෙන අතර මෙම පෝලිම් නැති කිරීම සඳහා වන කාර්යක්ෂම ක්‍රියාවලියක් රජයේ පාර්ශවයෙන් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳවද ඇත්තේ යම් ප්‍රශ්නාර්ථයකි.
ASK