පෝලිම්වල අඩා වැළපෙන අපේ මිනිස්සු! (VIDEO)

මේ වන විට විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් ජනතාවට පෝලිම්වල දීර්ඝ වෙලාවක් රැඳී සිටීමට සිදුව තිබෙන අතර එසේ රැඳී සිටියද හිස් අතින් හැරෙන්නට සිදුවෙමින් ඇත්තේ අවශ්‍ය පරිදි මෙම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් නොවීම නිසාය.

මෙම තත්ත්වය මත ඉතා නොසන්සුන්කාරී තත්ත්වයන් නිර්මාණය වී තිබෙන අතර මෙම පෝලිම් නැති කිරීම සඳහා වන කාර්යක්ෂම ක්‍රියාවලියක් රජයේ පාර්ශවයෙන් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳවද ඇත්තේ යම් ප්‍රශ්නාර්ථයකි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...