ප්‍රබල ඇමරිකානු රාජ්‍ය නිළධාරිනියක් හෙට අනිද්දා ලංකාවට

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර තිබෙනවා.

වැඩබලන රාජ්‍ය ලේකම්වරිය හෙට සිට ලබන 23 වැනිදා දක්වා දකුණු ආසියානු රටවල් කිහිපයක සංචාරය කිරීමට සූදානම් වේ. ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව යන රටවලද ඇය සංචාරය කිරීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...