ක්‍රීඩා ඇමති නාමල් මාලදිවයිනේදී ජල ක්‍රීඩා ප්‍රවර්ධනය කරයි (VIDEO) Date: March 19, 2022 මාලදිවයිනේ සංචාරයක නිරත වී සිටි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙරේදා (17) දිනයේදී එරට ජල ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වී තිබිණි. එසේම ඒ මහතා එරට 2022 ක්‍රීඩා සංවර්ධන සම්මාන උත්සවයට ද එක්ව සිටි අතර ඊයේ දිනයේදී යළි මෙරට බලා පැමිණ තිබේ. RN Tagsජල ක්රීඩානාමල් රාජපක්ෂමාලදිවයින Previous articleමේ රට මේ මට්ටමෙන් හරි තියෙන්නේ අපි ගත්තු නිසා – ඇමති ප්‍රසන්න (VIDEO)Next articleඅද විදුලිය කැපෙන හැටි … Share post: FacebookTwitterPinterestWhatsApp Popular ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ? කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක් වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…? කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා! More like thisRelated ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම RN - January 12, 2026 ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු... රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ? RN - January 12, 2026 ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී... කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක් RN - January 11, 2026 සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්... වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…? Rashika Sandamali - January 11, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...