අද විදුලිය කැපෙන හැටි …

Date:

අද (19) දිනයේත් පැය 3.00 කට අධික විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව,

P Q R S T U V W යන කලාප සඳහා අද දිනයේදී පෙරවරු 10.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ පැය 01.30 කුත් පස්වරු 04.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ තවත් පැය 01.30 කුත් වශයෙන් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

අද දිනයේදී A B C D E F G H I J K L යන කලාප සඳහා පෙරවරු 08.00 සිට සවස 06.00 දක්වා කාලය තුළ පැය 02.30 කුත් සවස 06.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ තවත් පැය 01.15 කුත් වශයෙන් විදුලිය කප්පාදුව සිදුකිරීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...