අද දහවල් 12 න් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අවසන්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ (LNW):

අද(19) දහවල් 12 න් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අවසන් වේ. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලදී ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම පසුගිය 03 වැනි දා ආරම්භ කෙරුණි. තවද, පළාත් පාලන මැතිවරණයේ  නාමයෝජනා භාර ගැනීම හෙට දහවල් 12 න් අවසන් වීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු සිදුවන බවය.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...

ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර අභියෝගතා...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්!

කොළඹ LNW:ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (14) පැවති විරෝධතාවක්...

පාළුයි කන්ඩලමම නුඹ නැතිව…

සය මසක් දුක් වින්ද..හැඩකාරයෝ නුඹ... හෙලූ දුක් කදුළු වේදනා අපමණ...දන්නෙ...