ආර්ථිකයේ 5%ක වර්ධනයක්!

Date:

කොළඹ LNW:2024 වර්ෂයේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.4% ක වර්ධනයක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.

එය 2023 වසරට සාපේක්ෂව 2024 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 5%ක, ධන වර්ධනයක් බවයි දැක්වෙන්නේ.

2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 11,877,556 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 12,472,469 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 1.2% ක්,11.0% ක් සහ 2.4 %ක් ලෙස ධන වර්ධනයන් වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...