උපෙකලා අතුකෝරළගේ ”මළා කියා හිත තදකර සිටින්නද” කාව්‍ය කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: උපෙකලා අතුකෝරළ විසින් රචනා කරන ලද ”මළා කියා හිත තදකර සිටින්නද” කාව්‍ය කෘතිය (17) දින කෝට්ටේ වෙට්ලන්ඩ් පාකර්හිදී එළිදක්වන ලදී.

එහිදී සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය කුමුදු කරුණාරත්න සහ සාහිත්‍යවේදී කපිල එම් ගමගේ විසින් අදහස් දක්වන ලද අතර කවියට හිතැති සහෘදයින් රැසක් ඒඅම අවස්ථාවට සහභාගී වී සිටියහ.

ජයාරූප – හිරුශිකා අමරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...