රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්ට හදිසි ස්ථාන මාරුවක් !

Date:

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාට හදිසි ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඒ මහතාව ජනාධිපති කාර්යාලය වෙත ස්ථාන මාරුකර යවා ඇති බව සඳහන්.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ධුරයෙහි වැඩබැලීම සඳහා එම අමාත්‍යාංශයේම අතිරේක ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක මහතාව පත්කර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...