සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 20, කොළඹ (LNW):
@ මුලින් තියන ඡන්දය ගැන ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට දැනුම් දීමක්
@ රනිල් එක්ක තීරණාත්මක සාකච්ඡාවට යෝෂිතත් ආවා – බැසිල් පිළිගනී. යෝෂිත ආපු හේතුවත් කියයි
@ එක රටක බදු සූත්‍ර දෙකක් නිසා දේශීය ව්‍යාපාර කඩන් වැටෙනවා – විපක්ෂ නායක සජිත් පවසයි.
@ජාතික ජන බලවේගය නායක සහ ජපාන තානාපති අතර හමුවක්.
@ලක්ෂ 4ක් දක්වා අඩු වූ ආදායම් බදු ගොනු සංඛ්‍යාව මිලිනයක් පමණ දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නවා – ශෙහාන් සේමසිං
@2024 වසර අවසන් වන විට අපරාධ ක්‍රියා මුළුමනින්ම පාලනය කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
@අධිවේගයේ කන්ටේනර් – වෑන් අනතුරක්. තරුණයෙක් මරුට !
@අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය!
@දැරියක අපයෝජනය කළා යැයි සැක පිට 9ක් අත්අඩංගුවට!
@ A/L ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට.
@පවුල් මිලියන 2කට මසකට නාඩු සහල් මල්ලක්!
@ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙන් කෙරේ!
@බැලුන් හිඟවීමෙන් පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිවරුන් දැඩි අසීරුතාවක!
@ කථානායකට එරෙහි විශ්වාසභංගය සඳහා තවත් දිනයක්.
@2024 මුල් මාස තුන තුළ සංචාරක පැමිණීම් 500,000 සීමාව ඉක්මවයි!
@ කෝප් කමිටුව හිස් වෙයිද? 5දෙනෙක් යන්නම යයි!
@මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමිවලට හා සංවිධානාත්මක අපරාධවලට අවශ්‍යව සිටි කුප්‍රකට පච්චයන් ලෙස හදුන්වන අපරාධ කල්ලියක කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
@ පාකිස්තාන ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවක් ඇතුළු ළමුන් අට දෙනෙකු මිය යයි
@හමාස් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය යයි!
@බංගලාදේශයට මුහුණ දෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට අලුත් මුහුණක්.
එක්වන්න අපගේ දේශීය පුවත් විස්තරය සමඟින්